Posts

සිරිල් කිව්වොත් ඉතින් Seril Interview

Image

තේරෙ මේරෙ සිදුවට පට්ට ඇක්ෂ්න් දාන කොල්ලෙක් Teri meri - funny actions

Image

ජෙහාන් රත්නතුන්ග ගෙ මීකී මවුස් ප්‍රොපොසල් එක

Image
Jehan ratnatunga's Mickey Mouse Proposal -(Jehan & Vish 2014)

කව්ද කැපුවෙ අපෙ ආනමාලු කැන පැහිලා තිබුනා ඉහල ඇවරි දෙකම

Image
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි by M.G. Dhanushka Originally Sung By H.R. Jotipala. His Tin Ekak Wagei Ape me jeewithe malli, Kisi wasiyak ne hamathemai natinam ate salli

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි by M.G. Dhanushka

Image
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි by M.G. Dhanushka Originally Sung By H.R. Jotipala. His Tin Ekak Wagei Ape me jeewithe malli, Kisi wasiyak ne hamathemai natinam ate salli

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට Sahan Jayashantha Viridu

Image
ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා ජයපැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා රස කර මම පවසන්නෙමි මිණි කිංකිණි සොලවලා අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා පරයන ඉඳුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට පොත් ටික තුරුලට අරන් මුව මදහස රැලි පෙරන් පාසැල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන් මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මැල්ලුමකට වෙල් පලා නෙළන්න සිහිනිඟ සලා යන විට රණ මොණරි වගෙයි මගෙ හද කුල්මත් කලා මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට අඩසඳවන් නළලතේ චන්දන තිලකය ඇතේ රිකිපිල වැනි කෙස් කළඹට කිතුල් රෑන පැරදෙතේ මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට මුහුදෙහි රළ පෙළ ගැසී භමන සදිසි යන ලැසී ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට නැහැඹුල් හද කිතිකැවී නව රස දුන් සරසවී මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාධවී මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තුවේ කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ ගල්පර දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ මම කැමතියි නෑන...